My Story

My Thoughts,My Experiences and something more....

එක වසර සිංහල පොතේ පලවෙනි පාඩම තමයි මේ. අපි අකුරු කියන්න පටන් ගත්තෙ ඉස්කෝලෙදි මේ පාඩමෙන්, මේක ගොඩක් අයට අමතක නොවෙන පාඩමක්