My Story

My Thoughts,My Experiences and something more....

මම එදා තමයි මුලින්ම highway එකක ගියෙ(southern highway). ඒ energy audit survey එකේ ගාල්ල ප්‍රදේශයෙ survey එක කරන්න. පිලියන්දල හරියෙ ඉඳන් පැයෙන් විතර ගියා ගාල්ලට.එදා තමයි ඒ survey එකේ අන්තිම දවස. 3.30 ට ව්තර ගෙදරත් ගියා.

අපි මාස ගාණක් මහන්සි වෙලා කරපු mass recruitment promotions ඉවර උනේ induction day එකෙන් තමයි. අපේ Oc එකේ කට්ටිය ඔක්කොම වගේ ගොඩක් මහන්සි වෙලා හැම දෙයම ලෑස්ති කරල induction එක හොඳට කලා. ඒක තිබුනෙ සෙනසුරාදා. ඒකට මීට කලින් කිසිම induction day එකකට ඇවිත් නැති තරම් juniors ආව.එදා කැලණි campus aiesec එකේ කට්ටියගෙත් induction එක තිබුනු නිසා ඒකත් අපේ induction එකත් එක්කම කලා. ඒ ඔක්කොම organize කලේ අපි තමයි.Aiesec sri lanka history එකේ පලවෙනි වතාවට තමයි aiesec cs එකෙයි,aiesec cn එකෙයි induction 2ක් එකට තිබුනෙ.



අපේ campus එකෙන් කරපු researches , අලුතින් පටන් ගත්තු projects වගේ දේවල් ඔක්කොම එකතු කරල mini ERU exhibition (engineering research undergraduate) එක පැවැත්ත්වුවෙ engineering research unit ගොඩනැගිල්ලෙ. ඒ කිව්වෙ civil building එකට එහා පැත්තෙ තියෙන ගොඩනැගිල්ලෙ. අපේ mech set එක පටන් ගත්තු hovercraft project එක ගැනත් ඒකෙ තිබුන.



මම  AIESEC එකෙන් කරපු පලවෙනි exchange එක තමයි tharindu athukorala ගෙ exchange එක.මීට කලින් aiesec cs එකෙන් Poland වලට කාවත් GCDP programme එකට යවල තිබුනෙ නෑ.tharindu ටත් ලොකු උනන්දුවක් තිබුන Europe රටකට යන්න. ඒ නිසා මාත් කොහොමහරි තරිඳුව russia, italy, poland වගේ රටකට යවන්න try කලේ. අන්තිමට AIESEC krakow Lc (Poland) එකෙන් project එකකට එයාව ‍තෝරගත්ත. මම EP manager විදිහට ඒ කරපු exchange එකට aiesec cs එකේ කට්ටියගෙන් ලොකු ප්‍රතිචාරයක් හම්බුනා. ඒ නිසාම මට 2013 april-may term එකේ best aiesec cs ogx member award එක හම්බුනා. මොල්ලි අයිය අතින් තමයි present එක ගත්තෙ.