My Story

My Thoughts,My Experiences and something more....

මේ ජාතියෙ ඔරලෝසුවක් තමයි මන් මුලින්ම ගත්තෙ. මේව තමයි ඒ දවස්වල ගොඩක් තිබුනෙ. මම 4 වසරෙ 5 වසරෙදි වගේ තමයි ගත්තෙ මට මතක විදිහට.


 නටරාජ් කවක‍ටු පෙට්ටි වර්ගය තමයි මම මුලින්ම ගත්තු කවක‍ටු පෙට්ටිය.මේ ජාතියෙම එකක් ගත්තෙ. 6වසරෙදි තමයි ගත්තෙ.

 අපි පොඩි කාලෙ 1 ඉඳන් 5 වසර වෙනකම් පතියෙ හිටියෙ මෙහෙම තමයි.


පොඩි කාලෙදි මම ආසම කෑමක් තමයි මේ. ත්‍රීපෝශ. අම්මලට එකෙන් තමයි ඒව දෙන්නෙ.


පොඩි කාලෙ වෙලාව කිව්වෙ මෙහෙමයි.


පොඩි කාලෙ ආසම බිස්කට් ජාතියක් තමයි මේ.



ඉස්කෝලෙ මට හම්බුනු හොඳම ටීචර් තමයි මේ. නිල් පාට හැට්ටය ඇඳන් ඉන්නෙ. ළමයි ගැන ගොඩක් හිතන කෙනෙක්. ගොඩක් කරුණාවන්තයි.මට හම්බුනේ 12,13 වසරවල. අපිට උගන්නන්න හිටියෙ ඒ මිස්.  මිස්ගෙ නම තමයි නීලකාන්ති. තව ඉන්නව හොඳ මිස්ල සර්ල.
8 වසර ගණිතය - චන්ද්‍රලතා මිස්
10 වසර විද්‍යාව - සම්පත් සර්
11 වසර ගණිතය- රනිල් සර්
12,13 රසායන විද්‍යාව- ගුරුසිංහ සර්
12,13 සංයුක්ත ගණිතය -චම්පිකා මිස්