My Story

My Thoughts,My Experiences and something more....

මේ ජාතියෙ ඔරලෝසුවක් තමයි මන් මුලින්ම ගත්තෙ. මේව තමයි ඒ දවස්වල ගොඩක් තිබුනෙ. මම 4 වසරෙ 5 වසරෙදි වගේ තමයි ගත්තෙ මට මතක විදිහට.


 නටරාජ් කවක‍ටු පෙට්ටි වර්ගය තමයි මම මුලින්ම ගත්තු කවක‍ටු පෙට්ටිය.මේ ජාතියෙම එකක් ගත්තෙ. 6වසරෙදි තමයි ගත්තෙ.

 අපි පොඩි කාලෙ 1 ඉඳන් 5 වසර වෙනකම් පතියෙ හිටියෙ මෙහෙම තමයි.


පොඩි කාලෙදි මම ආසම කෑමක් තමයි මේ. ත්‍රීපෝශ. අම්මලට එකෙන් තමයි ඒව දෙන්නෙ.


පොඩි කාලෙ වෙලාව කිව්වෙ මෙහෙමයි.


පොඩි කාලෙ ආසම බිස්කට් ජාතියක් තමයි මේ.



0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts