ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක දුර්ලභ ඡායාරූප කීපයක් මේ. මේ පහලින් තියෙන්නෙ ජර්මනියෙ බර්ලින් තාප්පය නිර්මාණය කරනකොට ගත්තු photo එකක්. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ජර්මනිය 2ට බෙදුනලු. නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය කියල.ඒ දෙක වෙන් කරන්න ගහපු තාපෙ තමයි බර්ලින් තාප්පෙ.
අයින්ස්ටයින් කියන්නෙ ලෝකෙ බිහිඋනු බුද්ධිමත්ම පුද්ගලයෙක්. බුදුන් වහන්සේට පස්සෙ හොඳම මොලේ තිබ්බෙ මෙයාට කියල තමා කියන්නෙ. එයා ගොඩක් ප්‍රසිද්ධ උනේ සාපේක්ෂතාවාදෙ ගෙනාඔඋ නිසා. එතෙක් පිලි අරන් තිබුනු අයිසැක් නිව්ටන්ගෙ භෞතික විද්‍යාව සම්පූර්ණයෙන්ම බිඳවැටුණ මේ සොයාගැනීමත් එක්ක. ඒත් අපි අදටත් ගොඩක් වෙලාවට පාව්ච්චි කරන්නෙ නිව්ටන්ගෙ භෞතික විද්‍යාව. හේතුව තමයි පොඩි පොඩි ගැටලුවලට ඒක ප්‍රමාණවත් වීමත්, අයින්ස්ටයින්ගෙ භෞතිකය තාම ගොඩක් අයට තේරුම් ගන්න බැරි වීමත් නිසා. මේ තියෙන්නෙ අයින්ස්ටයින් වෙරලක ඉන්නකොට ගත්තු photo එකක්.
මේ තියෙන්න් අයින්ස්ටයින් මියගිය දවසෙ ඔහුගෙ කමරේ තිබුනු විදිහ.
ඩිස්නිලන්තෙ කියන එක ඕන කෙනෙක් දන්නව. walt disney නිර්මාණය කල සුන්දර කාටූන් ගම්මානය. ඔහුගෙ හිතේ මැවුණු කාටූන් චරිත ගොඩක් අද ජනප්‍රියයි.(donald duck, mickey mouse) මේ තියෙන්නෙ එ disneyland ගොඩනගද්දි .
wallmart කිව්වම අද ගොඩක් ප්‍රසිද්දයි. ලෝකෙ ආර්ථිකය සම්බන්ද ඉතාම වැදගත් ස්ථානයක්. මේ තියෙන්නෙ පලවෙනි wallmart එක.
0 comments:
Post a Comment