My Story

My Thoughts,My Experiences and something more....

මම එදා තමයි මුලින්ම highway එකක ගියෙ(southern highway). ඒ energy audit survey එකේ ගාල්ල ප්‍රදේශයෙ survey එක කරන්න. පිලියන්දල හරියෙ ඉඳන් පැයෙන් විතර ගියා ගාල්ලට.එදා තමයි ඒ survey එකේ අන්තිම දවස. 3.30 ට ව්තර ගෙදරත් ගියා.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts