ඒ වෙද්දි මගෙ ad එකක් දැකල කටුබැද්දෙන් කෙනෙක් කතා කලා 5 වසරෙ ළමයි දෙන්නෙක්ට ගණිතය උගන්නන්න කියල. මගෙන් ගාන ඇහුවම මන් කිව්වෙ දවසට 800 යි ක්යල. කොහොමහරි පස්සෙ දවසට 600/= ට කරන්න කැමති උනා.ඒක තමයි මම කරපු දෙවෙනි class එක. සතියෙ දවසක හවස තමයි කලේ.campus එකේ ඉඳන් ටික දුරයි. කටුබැද්ද හන්දියෙ.ඒකට ගිය එකෙන් මට පොඩි උදව්වකුත් හම්බුනා.
0 comments:
Post a Comment