My Story

My Thoughts,My Experiences and something more....


මේක නිවාඩුවක් කිව්වට අමතරව ලැබුනු එකක් නෙ.ඉතින් මේ ටිකේ කරන්න විශේෂ දෙයකුත් නෑ.ගිය සෙනසුරාදා නම් සෙව් ව බලන්න ගියා.(July 8) එයා ඉගන ගන්න ATI එකේ මේ දවස් වල නිවාඩු තිබුන.ඒත් ඉතින් මං කලින් කිව්ව වගෙ වෙන කොහෙවත්ම ගියෙ නෑ අපි දෙන්න.ආසාවෙන් නුවර යන්න හිතාගෙන හිටිය අපි 2න්න.ඒත් ඒකත් එයාගෙ තිබුනු පොඩි නරක ගතිගුණයක් නිසා cancel වුනා.(මං මෙහෙම කිව්ව කියල එයා දන්නවනම් ... :O ;) )ඉතුරු දවස් වල වැඩි හරියක් කලේ film බලපු එකයි, internet ගිය එකයි,පත්තර කියවපු එකයි. ගැන කියන්නනම් ඉතින් වෙනම එකක් ගන්න ඕන.මේ අතරෙ තමයි Blog කියවන්නෙත්.මුලදි Robotics ගැන පොතක් කියෙව්ව.ඒත් ඒකෙ බාගයක් යද්දි තේරෙන්නෙ නැතුව ගිය නිසා ඒක නවත්තල දැම්ම.නිවාඩුව පටන් ගන්නකොටම වගේ Mech-c එකෙන් Trip එකක් ගියා Campus එකේ යාලුවෙක්ගෙ ගෙදරට.ඒ කිව්වෙ බලංගොඩ පැත්තට.ඒ ගැනත් වෙනම Topic එකකින් ලියන්න ඉන්නෙ.මෙහෙම තමයි මේ ටිකේ කාලය ගෙවෙන්නෙ.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts