මේත්
AETI ආපු දවසක්.ඊලඟ දවසෙ අපේ campus එකේ picketing එකකුත් තියනව.ඒකට ඉන්නයි,බෝඩිමේ යාලුවො 4දෙනෙක්ගෙ birthday
party එකට
ඉන්නයි නිසා එදා හවස බෝඩිමට යන්න හිටියෙ.පුරුදු විදිහට 9.30ට විතර class එක පටන් අරන් 1ට interval එකත් දුන්න.බත් එහෙම කාල desert
වලට පැනි කජු
අයිස් ගත්ත.ඊටපස්සෙ හැඳි 8ක් දුන්න 8 දෙනාට.ඊට කලින් දවසෙ යාලුවෙක්(Mr. rowing) කියපු දෙයක් නිසා අපි කට්ටිය සුදු
පාට හැඳි වලට පොර කෑව.එයා කිව්වෙ ප්රතිචක්රීකරනයෙන් සුදු පාට හැඳි හදන්න බෑ,අනිත් පාට ඒව හදන්න පුලුවන් කියල.ඒක
ඇත්ත.ඒ නිසා අලුත් හැන්දක් ගන්නයි කට්ටිය පොර කෑවෙ.මාත් කොහොමහරි සුදු පාට හැඳි 2න් එකක් අරගත්ත.;)
එදා
Mr. අර්තාපල්ගෙ 22nd උපන් දිනේ.ඊට කලින් දවසෙ Mr.
මල්ලිගෙ 22nd
උපන් දිනේ.ඉතින්
අපි ඒ දෙන්නට interval එකේ තෑගි දුන්න. සෙල්ලම් කාර්,T-shirt 2ක් ,රූං පෙත්තක් තමා තෑහි වලට තිබුනෙ. ;)
එදා
හවස class ඉවර වෙලා බෝඩිමට ආව.ආපු ගමන් campus ගිහින් ඊලඟ දවසෙ picket
තියන එකට සුදානම
බලල ආව කට්ටිය වෙන බෝඩිමකට.එතකොට වෙලාව රෑ 9.45ට විතර ඇති.ඊටපස්සෙ birthday
party එක
දෙන අය කෑම ගේනකම් බලන් හිටිය.සින්දු එහෙමත් කිව්ව.රෑ 10.30ත් උනා.එතකොටයි කෑම ගෙනාවෙ.මටනම් fried
rice එකේ
ඔක්කොම කාගන්න බැරි උනා. කොහොමහරි එදා රෑ අපේ බෝඩිමට ඇවිත් නිදාගන්නකොට පාන්දර 3
උනා.
0 comments:
Post a Comment