My Story

My Thoughts,My Experiences and something more....


මේ ලඟදි තිබුනු ඔලිම්පික් තරඟාව්ලියෙදි (2012) ලෝකයේ වේගවත්ම මිනිසා "උසෙයින් බෝල්ට්" 100m හා 200m තරඟ 2කේදීම රන් පදක්කම් දිනාගත්ත.  ඔලිම්පික් තරඟාවලි 2කදී මීටර් 100 හා මීටර් 200 යන තරඟ දෙකෙහිම රන් පදක්කම් ලබාගත් එකම ක්‍රීඩකයා වන්නේ උසේන් බෝල්ට්ය.

100m සඳහා ඔහුගේ ලෝක වාර්තාව තත්: 9.58ක්.මෙම වාර්තාගත ධාවනය ගොඩක් සුවිශේෂී නිසා ඒ ගැනත් ටිකක් ලිව්ව.මේ වාර්තාවනම් කඩන්න තවත් ගොඩක් කල් යයි කියලයි මට හිතෙන්නෙ.ඒත් ඉතින් ඒ ගැන බලන් ඉන්න එක තමා හොඳම දෙය.

0 comments:

Post a Comment

Copyright © Chaturanga Sumal. Powered by Blogger.

Sri lanka tour packages

MY blog

This is my cyber diary.i write it just for fun.so i'll be able to enjoy it myself even after years.

Popular posts

Blog Archive