අපේ
ගමට තිබුනු ලොකු අඩුවක් තමා පන්සලක් නැතිකම.ඒත් 7-30 වෙනිදා පොඩියට හාමුදුරු නමකට වැඩ වාසය
කරන්න පුලුවන් විදිහට ඉඩමක ගොඩ නැගිල්ලක් හදල උපසම්පදා හමුදුරු නමකුත් වැඩම කරවන්න
පුලුවන් උනා.
පන්සලේ
නම තමයි "මාලිගාවත්ත වණ සෙවන සදහම් විහාරය". ඒක තියන පරිසරෙත් නිස්කලංකයි.මීට
කලින් පිරිතක් කියන්න උනත් රදාවාන, මැද්දෙගම,වේරහැර වගේ පන්සල් වලට යන්න උනේ.ඒත්
දැන් අපේ ගමටම කියල පන්සලක් තියනව.
0 comments:
Post a Comment