මෙයා
තමයි අපේ ගෙදර ඇති කරන බල්ල.නම වයිටා.ඌ අමුතු බල්ලෙක්.ගෙදර අයට ගොඩක් ආදරේ
බල්ලෙක්.කවුරුහරි ගමනක් ගිහින් ආයෙ ගෙදර ආවම ඉස්සරහට ඩුහ්වගෙන ඇවිත් ඇඟේ එල්ලි
එල්ලි පිලිගන්නව.රෑටත් ගෙදරින් කොහෙවත් යන්නෙ නැතිව ගෙදර මුර කරනව.තව උගෙ ගැන
ගොඩක් දේවල් කියන්න පුලුවන් උනත් මේ ඇති කියල හිතෙනව.
0 comments:
Post a Comment