AETI පටන් ගන්නෙ සාමාන්‍යෙන් 9.15ට විතර.ඉතින් මම එදා උදේම MC
(majestic city) ගිහින්
share market එකේ cash deposit කරල එන්න හිතන් පුලුවන් තරම් ඉක්මනින් MC
එකට ආව.එතනට
එද්දි 8.30ට
ඇති.ඒත් ඒකෙ security කිව්ව එක අරින්නෙ 9ට කියල.දැන් මක් කරන්නද.එතකන් හිටියොත් class
එකට late
වෙනව.ඒ නිසා
ඇහුව උඩ තියෙන office අරින්නෙත් 9ටද කියල.එතකොට කිව්වෙ ඉරිදට ඒව කොහොමත් වහල කියල.ඒ නිසා ඉතින් ආයෙ
ඉක්මනට ගියා class එකට.
එදා
Mr.malli ගෙ birth day party එක
දෙන්න තිබුනු දවස.ඒකට මොකද කරන්නෙ කියල හරි තීරණයක් තිබුනෙ නෑ.class
එකේ අන්තිම දවස
නිසා එදා test එකකුත් තිබ්බ.ඊටපස්සෙ කට්ටිය malli ගෙ car එකටයි,piyu ගෙ car එකටයි නැගල party
එක දෙන තැනට
යන්න පටන් ගත්ත. කොහොමහරි car 2කේ 13 දෙනෙක් ගියා අමාරුවෙන්.ගිහින්
ගිහින් නැවතුනේ burger’s
king එක
ලඟ.මේ දවස්වල ප්‍රසිද්ධ තැනක්.KFC,MC donald’s තරම්ම නැති උනත් ටිකක් ලොකු නමක්
දිනාගෙන තියන තැනක්. ඒත් ඒ place එක දැක්කම ඒකට එච්චර ලොකු නමක් ආවෙ කොහොමද
කියලත් හිතෙනව.එතනින් කට්ටිය කාල ආව.මම
ඊටපස්සෙ ගියෙ බෝඩිමට.ඊලඟ දවසෙ MC එකට යන්න තිබුනු නිසා.
කට්ටිය
කාල car 2 ලඟට එනකොට Mr.nadal ඇහුව මගෙන් ඇයි අද බෝඩිමෙ ඉන්නෙ කියල.මං කිව්ව
ආසාවට කියල.(මම හේතුවක් නැතුව බෝඩිමට යන කෙනෙක් නෙමේ කියල යාලුවො දන්නව.එක්කො ඊලඟ
දවසෙ වැඩක් තිබ්බොත් , සෙව් ව බලන්න ගියොත් වගේ තමයි එහෙම ඉන්නෙ.)
ඉතින් Mr.nadal හැමෝටම ඇහෙන්න කිව්ව "මෙන්න මේකා අද බෝඩිමේ ඉන්නව,කාට හරි කියන්න
පුලුවන්ද ඇයි
මෙයා අද බෝඩිමේ ඉන්නෙ කියල" කියල.ඒකට
කාටවත් උත්තර දෙන්න ඉඩ නොදී මිනිහම කිව්ව "ෂුවර් එකටම හෙට කොටු පනිනව ඇති
" කියල. ;).කතා
හදනව කියන්නෙ ඕවට තමා. ;)
A/c Bal: 8000
A/c Bal: 8000
0 comments:
Post a Comment