මම
මුලින්ම දහම් පාසල් ගියෙ 2 වසරෙදි.ඒ කිරිඳිවේල එක්සත් බෞද්ධ බල මණ්ඩල දහම් පාසලට.ඒකෙත් හිටපු
ගොඩක් අය ඉස්කෝලෙ පන්තියෙ යාලුවොම නිසා එතන අමුතු පරිසරයක් උනේ නෑ.මේ තියෙන්නෙ මම 3 වසරෙ දහම් පාසලේදි ලියපු පොතක්.
මතක
විදිහට 3
හරි 4
වසරෙදි හරි දහම් පාසලේ ටීචර් කෙනෙක් උත්සවයක් organize කලා.ඒකෙ තිබුනු නාට්‍යකට මම
හිටිය.මහින්දාගමනය තමා ඒක.ඒකෙ මිහිඳු හිමිට හිටියෙ මම. නාට්‍ය මැදක් යනකොට තිස්ස
නිරිඳුට හිටපු කෙනා මා ඉස්සරහට ඇවිත් දන ගහන් වැඳගෙන මුකුත් නොකිය බලන්
ඉන්නව.බලද්දි එයාට දෙබස් අමතක වෙලා.මම එයාට කටින්
කිව්ව එයා කියන්න ඕන දෙබස් ටික.ඒක නාට්‍ය බලන්න ආපු හැමෝම දැකල.
0 comments:
Post a Comment